ශ්‍රි ලංකාවේ නිදහස අහිමි කර ඇති පුද්ගලයින්ගේ සුභ සාධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සදහා මේ වන විට ගෙන ඇති පියවර සහ අලුතිනි සැලසුම් කර ඇති නව වැඩපිළිවෙළවල් පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්තුනා.සිරකරුවෝත් මනුෂයෝය යන තේමාව යටතේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
No comments:
Post a Comment