ඊයේ දිනයේදී 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදි වැඩි ජන්ද 144ක් ලබා ගෙන සම්මත විය. නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මෙන්ම පක්ෂපාතීවද උද්ඝෝෂණ හා පෙළපාලි කොළබ හා සදාසන්න ප්‍රදේශ වලදී පැවැත්තුනා.මෙහිදී ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරුද්ධව පැවැත්තු එක් උද්ඝෝෂණයකදී උණුසුම් තත්වයක් ඇති වුණා.මෙහිදි පොලිස් නිළධාරියෙක් පිළිස්සුම් තුවාල ලැබුවා. මෙම ජයාරූප අද දිනයේ සමහරක් පුවත්පත් වලද වාර්ථා වී තිබුණා.
No comments:
Post a Comment