පොලිස් දොපාර්තුමේන්තුවට ඊයේ දිනට වසර 144.මේ සදහා දිවයින පුරා පොලිස් ස්ථාන වලදී විවිධ උත්සව පැවැත්වෙන බව පුවත්පත් වල වාර්ථා වී තිබුනා. නමුත් සමහර පුවත්පත් වල මේ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොතිබු අතර සමහර පුවත්පත් වල එක් වාක්‍යයකින් පමණක් මේ පිළිබද සදහනක් කර තිබුණා.
No comments:
Post a Comment