ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු දීර්ඝතම උමග නැරඹීම සඳහා විශේෂ අවසර පත්‍රයක් නිකුත් කරන්නට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා. අදාළ අවසර පත වෙන්කරවා ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් ද එම අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් තළා. ඒ අනුව දුරකථන අංක 0772 49 28 54 සහ 0773 17 96 30 ඇමතීමෙන් අදාළ අවසර පත් වෙන්කරවා ගත හැකිය.
No comments:
Post a Comment